Digital Cost Estimating & BOQ

ගෙදර හදන්න කලින්,
වියදම සහ BOQ එක හරියටම තක්සේරු කරගන්න.

නොමිලේ Material Calculators වලින් අවශ්‍ය ප්‍රමාණ ගණනය කරන්න. බැංකු ණය සඳහා QS-Certified BOQ එකක් පැය 48න් ලබාගන්න.

නොමිලේ ගණනය කිරීම් මෙවලම්

කොන්ක්‍රීට් සහ බදාම

සිමෙන්ති, වැලි සහ මෙටල් ප්‍රමාණ ගණනය.

ගඩොල් සහ බ්ලොක්

බිත්ති වර්ග ඵලයට අවශ්‍ය ගඩොල් ගණන.

ටයිල් සහ තීන්ත

කාමර වර්ග අඩියට අවශ්‍ය ටයිල් සහ තීන්ත ලීටර්.